නමුත් මුහුණු පොත මාගේ ජීවිතයට සතුට ගෙන ආවේ ය. මා හා මාගේ පෙම්වතා හොඳ මිතුරන් වුයේ එහිදී ය. එම නිසා මම තවමත් එයට ආදරය කරමි. තවද, එය මාගේ පාළු කැපූ අවස්ථා එමට ය. එම නිසා දොස් කියමින් තවමත් එහි ක්රියාකාරි සමාජිකාවකි. මට මා ගැන ලජ්ජා සිතේ. මා කවදාත් කරදර වලින් මිදීමට වැඩි උත්සාහයක් ගත්තේ නැති දැයි සිතේ. එක අතකින් පෙර ගෙන ආ අකුසල කර්මයන් විඳ අවසන් කළ යුතු ය.
Saturday, 29 May 2010
මුහුණු පොත....

Subscribe to:
Post Comments (Atom)
use facebook, but don't let facebook to use you.
ReplyDeletejust use google and find reviews on their business model. THEY ARE MARKETING OUR PRIVACY!!!